රාජ්‍ය ණය කළමනාකරණය වෙනුවෙන් උපායමාර්ගයක් සකස්කරමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. රාජ්‍ය ණය වාර්තා කිරීම පිළිබදව ඊයේ (08දා) පළවූ මාධ්‍ය වාර්තා පිළිබඳව ප්‍රතිචාර දක්වමින් ඔවුන් මෙම නිවේදනය නිකුත් කර ඇත.
එසේම ණය සටහන් පද්ධතිවලට අනුව සිදුකරන ලද ණය සේවාකරණ ගෙවීම් තුළින් නො කැළැල් ණය සේවාකරණ වාර්තාවක් ශ්‍රී ලංකාව රජය විසින් මේ දක්වා පවත්වාගෙන යන බවත් ඔවුන් නිවේදනයේ තවදුරටත් දැක්වෙයි.