බස්නාහිර සහ දකුණ පළාත් සභාවන් සතු නිල් පැහැති ස්කයි බ්ලූ වර්ගයේ ඩබල් කැබ් රථ හැත්තෑ පහකට වැඩි සංඛ්‍යාවක් මැතිවරණය පැවැත්වෙන ප්‍රදේශවල පිහිටි පළාත් පාලන ආයතන වෙත යොමු කොට ඇතිබවත්, ඒ හේතුවෙන් මෝටර් රථ මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීමට වැඩි අවස්ථාවක් පවතින බවත් කැෆේ සංවිධානය පෙන්වා දෙයි.