රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විශේෂ රැස්වීමක් ලබන 7 වනදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය. රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විෂය පථයන් සහ වගකීම් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය. මේ අතර කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විෂය පථයන් සහ වගකීම් සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් ලබාදෙන්නැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාද උපදෙස් ලබාදී තිබේ.