www.ada.lk
2026 සැප්තැම්බර් මස 04 වන සිකුරාදා
හම්බන්තොට දිසා අධිකරණයට ඉදිරිපත්කොට රාජසන්තක වූ ගිනි අවි 170 ක් හා තවත් අවි ආයුධ තොගයක් විනාශ කිරීම සඳහා මහේස්ත්රාත්වරයාගේ නියෝගයකට අනුව ඊයේ (03දා) කටයුතු කරන ලදී.
හම්බන්තොට මහේස්ත්රාත් බල ප්රදේශයේ පොලිස් ස්ථාන සහ වැටලීම් සිදුකරනු ලබන අනෙකුත් රජයේ ආයතන මගින් මෙම ගිනි අවි අත්අඩංගුවට ගෙන හම්බන්තොට අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි. 2009 වසරේදීද මේ අයුරින් රාජසන්තක වූ ගිනි අවි විනාශ කරීම සිදුවිය.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්ර සමුගනියි
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
රවී කරුණානායක අත්අඩංගුවට
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
පෙට්රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd