හම්බන්තොට වනජීවී කාර්යාලයට අනුයුක්තව සේවය කළ අඩවි සහකාර නිලධාරියෙකු තම රාජකාරි ගනි අවිය ගිනි අවිය පත්තුවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එච්.පී.ජගත් සෙනෙවිරත්න (43) නමැති දෙදරු පියෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
වල්සපුගල ප්රදේශයේ වසදමා සතුන් මැරීමේ ජාවාරමක් පිළිබඳ ලැබුණු තොරතුරකට අනුව අද උදෑසන තවත් නිලධාරීන් පස්දෙනෙකු සමග එම ප්රදේශයේ වැටලීමකටගොස් ඇති ඔහු සැකකරුවෙකු සමග පොරබැදීමේදී මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔහු හම්බන්තොට මහ රෝහලට ඇතුළු කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ. ්
;