රවිට එරෙහිව දෙවැනි විශ්වාසභංගයත්
- 24 03 2016
- 14:49
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය විසින් සිය දෙවැනි විශ්වාසභංග යෝජනාව කතානායක කරු ජයසූරිය මහතාට භාර දුන්නේය. මන්ත්‍රීවරු 37 දෙනෙකුගේ අතසන් සහිතව මෙම විශ්වාසභංගය කතානායකට බාර දී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
