මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් අද (27දා) පස්වරු 3.30 ට පමණ කථානායක කරු ජයසූරිය මහතා වෙත පාර්ලිමේන්තුවේදී බාරදුන් බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පැවසූහ.
මේ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 44 දෙනෙකු අත්සන් කර ඇතැයිද ඔවුහු පැවසූහ.