සතිපතා පැවැත්වෙන කැබිනට් හමුවට අද (9දා) විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණනායක මහතා එක්ව නොමැති බව වාර්තා වෙයි.
මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනාවකට ලක්ව ඇති රවි කරුණානයක මහතාට සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙසට ආණ්ඩුවේ ඉහළම නියෝජතයින් පවසා තිබේ.
එසේම ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇත.