රයන් ජයලත් යළි රිමාන්ඩ්
- 23 08 2017
- 13:22
- {{hitsCtrl.values.hits}} views
- සජිත් ගයාන්
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා මේ මස 25 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (23දා) නියෝග කරන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
