රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිතව තිබු කාර්යාල දුම්රිය රඹුක්කන දුම්රිය ස්ථානයේදීම පිලිපැනීම හේතුවෙන් ප්රධාන දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා පැමිණ තිබේ.ගාල් කර පැවති දුම්රිය ගමන ආරම්භ කිරීම සඳහා වේදිකාවට පැමිණිමේ දී අදාල අනතුර සිදුවී ඇත.