දකුණු අප්රිකානු ජනපතිගේ විශේෂ නියෝජිතයෙකු ලෙස මෙරටට පැමිණි දකුණු අප්රිකානු උප ජනාධිපති සිරිල් රම්ෆෝසා මහතා සහ උතුරු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා අතර යාපනයේදී සාකච්ඡා පැවැත්විණි.
එසේම අද (08දා) පෙරවරුවේදී හෙතෙම ටී.එන්.ඒ. පක්ෂයේ නියෝජිතයන් සමගද සාකච්ඡා පවත්වා තිබේ.