රන්දෙණිගල රක්ෂිතයේ ගින්නක්
- 26 06 2014
- 13:06
- {{hitsCtrl.values.hits}} views
- . .
රන්දෙණිගල ජලාශයේ බැම්ම ආසන්න රන්දෙණිගල වනරක්ෂිතයේ අද උදෑසන 7.00ට පමණ ගින්නක් හටගෙන ඇති බව පොලීසිය පවසයි.
මේ වනවිට අක්කර 10 ක් පමණ පිළිස්සී ගොස් ඇතිඅතර, ගින්න නිවීමට මේ වනතුරුත් කිසිවෙකුත් පියවර ගෙන නොමැත.
නිශ්ශංක - මීගහකිවුල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
