www.ada.lk
2026 ජුලි මස 11 වන සෙනසුරාදා
රන් ආභරණ වෙළෙඳසැලකින් රු. 96,000ක් වටිනා රන් ආභරණ සොරකම් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඊයේ (04දා)කාන්තාවක අත්තනගල්ල ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව කින්නියා පොලීසිය සඳහන් කරයි.
මෙම සැකකාරිය තවත් මෙවැනි අපරාධයන්ට සම්බන්ධ දැයි අනාවරණය කර ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.
ඒ අනුව මෙම සැකකාරිය පිළිබඳ සී.සී.ටී.වී දර්ශන පහතින් නිකුත් කර ඇති අතර, සැකකාරිය පිළිබඳ යම් අපරාධයකට සම්බන්ධ තොරතුරු වෙතොත් පහත දුරකථන අංකයට ලබා දෙන මෙන් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
කින්නියා පොලිස් ස්ථානය - 026 2 236 222
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
මරියසෙල් ගුණතිලක සමුගනියි
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd