රතුපස්වල ජල සටනේ පෙරමුණේ සිටි තෙරිපැහැ සිරිධම්ම හිමියන් ඇතුළු රතුපස්වල හා වැලිවේරියේ බොහෝ දෙනෙකු මෙවර ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවීමට කටයුතු කරන බව එම සංවිධානයේ කැඳවුම්කරු සුරේෂ් පෙරේරා මහතා අද (30දා) මහතා තිඹිරිගස්යායේ පොදු අපේක්ෂක කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් ප්‍රකාශකළේය.
වතුර ඉල්ලූ ජනතාවට වෙඩි උණ්ඩ දුන් ආණ්ඩුව රතුපස්වලට පිරිසුදු පානීජ ජලය දීමට තවමත් අපොහොසත් වී ඇතැයි එම ‘සියනෑ ජන නැගුම සංවිධානය’පැවසීය.