රත්නපුර නගර මධ්‍යයේදී පොලිස් නිලධාරියෙකුගෙන් අමානුෂික ලෙස පහරකෑමට ගොදුරු වූ රත්නපුරේ කාන්තිලතා විසින් පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඇතුළු නිලධාරීන් හතර දෙනෙකුගෙන් තමන්ට සිදුවූ අවමානයට රුපියල් මිලියන 50 ක වන්දියක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද දින නඩු පවරනු ලැබීය.