රත්නපුරටත් ගංවතුර
- 13 06 2014
- 09:53
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
කළුගඟ පිටාර ගැලීමෙන් රත්නපුර, කුරුවිට, ඇලපාත, කිරිඇල්ල යන ප්‍රදේශ ජලයෙන් යට වී තිබේ. අවදානම් ප්‍රදේශ තුළින් ඉවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
