රත්නපුර අවධානම්
- 8 10 2014
- 21:46
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
ඉදිරිපැය 24තුළත් අඛණ්ඩව වර්ශාව පතිතවුවහොත් රත්නපුර දිස්ත්රික්කයේ නායයාමේ අවධානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.
ඒ අනුව එම ප්ර දේශවල වෙසෙන ජනතාවට අවධියෙන් සිටින ලෙසත් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
