රණවිරුන්ට විශේෂ කාඩ් පතක්
- 18 06 2015
- 12:39
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
රණවිරුවන් සඳහා විශේෂ වරප්‍රසාද කාඩ් පතක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කීවේය.
එම කාඩ්පත හරහා රණවිරුවන්ට පහසුවෙන්ම ආයතන 50කින් සේවය ලබා ගැනීමට හැකිවන බවත් ඔහු පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
