හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් නොව රටේ සෑම ප්රදේශයකටම ගොස් ජනතා ප්‍රශ්න විසඳීමට සූදානම් වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට පවසා තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (29දා) සිරිකොතදි පැවැතී අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සජිත් ප්‍රේමදාස මහතාට පවසා ඇත.
එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු අලුත් අවුරුද්දට පෙර සිදුකිරීමටද මෙහිදි පක්ෂය තීරණය කර තිබේ.