ජාතිවාදයට නැවත හිස එසවීමට ඉඩදීම තුළින් රට බටහිර කොලනියක් බවට පත්කිරීමට ඇතැම් බලවේග උත්සාහ කරන බවත්, එවන් බලවේග පරාජය කිරීමටත් ජාතික බලවේග දෙකඩ කිරීමට විපක්ෂය ගෙන යන කුමන්ත්‍රණ පරාජය කිරීමටත් දේශප්‍රේමීන් එක්විය යුතු බව ජාතික නිදහස් පෙරමුණ ප්‍රකාශ කළේය.
අද (01දා) බත්තරමුල්ලේ පැවති ජාතික නිදහස් පෙරමුණ මාධ්‍ය හමුවේදී එහි මාධ්‍ය ප්‍රකාශක මුසම්මිල් මහතා මේ බව පැවසීය.