රට පුරා දන්සල් 4481
- 10 05 2017
- 10:27
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
වෙසක් පොහොය නිමිත්තෙන් රට පුරා වෙසක් දන්සල් 4481ක් පැවැත්වෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම දන්සල් සියල්ලම අදාළ බලප්‍රදේශයේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි වී තිබෙන බවද එම සංගමය පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
