රජරට විශ්වවිද්‍යාලයේ විනය විරෝධී ක්‍රියා සිදුකර ඇති බව පවසන සිසුන්ට සමාව දී ඉතා ඉක්මනින්ම යළිත් විශ්වවිද්‍යාලය විවෘත කරන ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතා එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතාට අද (25දා) පවසා තිබේ.
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී ජනපතිවරයා මෙම උපදෙස් දී තිබේ.