රජයේ මුද්‍රණාලයේ සේවකයන්ට අද (26දා) මැර පිරිසක් පහරදුන් බව රජයේ මුද්‍රණාලයේ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සරත් ලාල් මහතා %අද^ ට පැවසීය.
මේ පිළිබඳව ආයතන ප්‍රධානීන්ට දැනුම්දුන්නද ඔවුන් කිසිදු පියවරක් නොගත් බවත්, මෙම මැර පිරිස අතර ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයන් සිටි බවත් හෙතෙම සඳහන් කළේය.