වැට් බද්ද 15%ක් දක්වා ඉහළ දමමින් රජය වැඩකරන ජනතාව වෙනුවෙන් ශ්‍රේෂ්ඨ අවුරුදු තෑග්ගක් දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා කියයි.
මැයි 02දා සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බද්ධ 15%ක් කිරීම පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පවසයි.