කරුවලගස්වැව ප්රාදේශිය සභාවේ සභාපතිට පහරදුන්නැයි එජාප පාර්ලිමේන්ත්ර මන්ත්රී රංගේ බණ්ඩාර මහතා පුත්තලම අධිකරණ මහේස්ත්රාත් වෙත ඉදිරිපත් කිර ඇති අතර රුපියල් ලක්ෂය බැගින් වු බැගින් වු ශරීර ඇප තුනක් මත මන්ත්රීවරයා හා රංගේ බණ්ඩාර මහතාගේ ඔහුගේ සොයුරු සෙනරත් බණ්ඩාර හා සංජීව යන දෙදෙනාද මුදා හරින ලෙස පුත්තලම වැඩ බලන මහේස්ත්රාත් පී.සුනිල් ජයවර්ධන මහතා නියෝග කර ඇති බව වාර්තා වේ.
කරුවලගස්වැව ප්රාදේශිය සභාවේ සභාපති නීල් වීරසිංහ ට පහරදුන්නැයි පොලීසිය අධිකරණයට කරුණු දැක්වා ඇති අතර ප්රාදේශිය සභාවේ සභාපති නීල් වීරසිංහ රොහල් ගත කර ඇත.