රංගන හේරත් ආබාධයකට - තෙවැනි තරගයට නෑ
- 8 08 2017
- 11:43
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රි ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම දග පන්දු යවන්නා වන රංගන හේරත්ට ආබාධයක් නිසා ඉන්දියාව හා පැවැත්විමට නියමිත තෙවැනි ටෙස්ට් තරගය අහිමිව ඇත.
හේරත් කොන්දේ ආබාධයකට ලක්ව ඇත. ඒ අනුව අබාධ හේතුවෙන් ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අහිමි වූ තෙවැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ රංගන හේරත්ය.
ඔහු පළමු ටෙස්ට් තරගයේද ආබාධයකට ලක්විය. හේරත්ට අමතරව පළමු ටෙස්ට් තරගයේදි අසේල ගුණරත්නත්, දෙවැනි ටෙස්ට් තරගයේදී නුවණ් ප්‍රදිප්ද ආබාධයකට ලක්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
