www.ada.lk
2026 ඔක්තෝබර් මස 08 වන බ්‍රහස්පතින්දා
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. මේ අතර ශිරන්ත රාජපක්ෂ මහත්මිය ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත්, රෝහිත රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ ඒකකයටත් ඊයේ (15දා) පැමිණියේය.
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිදුවීම පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
popular news
ලෝක විවාහක සංචාරක රූ රැජින කිරුළ ලංකාවේ නිමේෂාට
අතුරුදන් වූ ගුවන් යානයේ හය දෙනාම මිය ගිය බව කියයි
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
ෆ්ලයි ඩුබායි නියමුවාට පහරදී ඇත්තේ පොරවක් වැනි ආයුධයකින්
නවසීලන්තය පෙන්වා කෝටි 3ක් වංචාකළ හිටපු ජනපති සම්බන්ධීකරණ ලේකම්ට වැඩ
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ මහින්ද අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd