යුරෝපා මත්ස්‍ය තහනම ඉවත්කරවා ගැවීමට කටයුතු කරන බව යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට දන්වා තිබේන බවත් ඒ අනුව මෙම මස 21 වැනිදා සිට එම තහනම ඉවත් කෙරෙනු ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පෙර පැවසුවද පසුව එය වෙනස් කර තිබේ.
ඔවුන් පවසන්නේ මේ පිළිබඳ තීරණාත්මක හමුවක් 21 දා පැවැත්වෙන බවය. නමුත් මීට පෙර ඔවුන් පැවසුයේ මත්ස්‍ය තහනම එදින ඉවත්කරනා බවය.