රැපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු දෙකක් සමග යුධ හමුදා සෙබලු දෙදෙනෙක් ඇල්ල පොලිස් වසමේ මිල්ලගමදි අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි
මෙම මුදල් දියතලාව යුධ හමුදා කදවුර තුළදිම යුධ හමුදා සෙබලුන් දෙදෙනෙක් මුද්‍රණය කර ඇති බව අනාවරණය වි ඇති අතර ඒ සදහා යොදාගත් මුද්‍රණ යන්ත්‍රයක්ද සෙයායාගත් බව පොලිසිය කියයි
ව්‍යජ මුදල් ප්‍රදේශයේ සංසරණය වන බවට තොරතුරු ලැබී ඇති බැවින් විමසිලිමත්ව මුද්ල පරිහරණය කරන ලෙස පොලිසිය අවවාද කරයි