මහජනතාව වෙත යුක්තිය ඉටුකිරීමට කැපවන බව සඳහන්කරමින් පොලිස්පතිවරයා ප්රමුඛ දිවයින පුරා පොලිස් නිලධාරීහු අද (17) විශේෂ ප්රතිඥාවක් ලබාදුන්හ. ජාතික පොලිස් කොමිසම විසින් පොලිස් නිලධාරීන් වෙනුවෙන් සකස් කළ ආචාර ධර්ම පද්ධතිය පිළිපදින බවටද මෙහිදී ඔවුන් දිවුරා පොරොන්දුවිය.
පොලිස්පතිවරයාගේ ප්රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී අද (17) පෙරවරුවේ ආචාර ධර්ම පද්ධතිය එළිදැක්වීම සිදුකෙරුණි.
පොලිස් නිලධාරීන් පිළිපැදිය යුතු ආචාර ධර්ම මෙසේ වේ