යාල් දේවිය යාපනයට යයි
- 13 10 2014
- 11:39
- {{hitsCtrl.values.hits}} views
- . .
වසර 25කට පමණ පසුව මීට සුළු මොහොතකට පෙර යාල් දේවි දුම්රිය යාපනයට ළඟාවිය. පලෙයි සිට යාපනයට ළගාවූ යාල් දේවී දුම්රියේ ජනපති මහින්ද රාජපක්ෂ මහතාද විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
