යාපනය නගරය තුළ උද්ඝෝෂන පැවැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කොට තිබේ. යාපනව්ය මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගනය ඊයේ (22දා) නික්ත් කොට ඇත.
සභාපති කුමාරෙවී ̈ (ටී.එන්.ඒ. හිටපු ප්‍රාදේශිය සභා මන්ති‍්‍ර) ජනතා බලය සංවිධානය- මානිප්පායි, සභාපතිනී රාජිනී යාපනය කාන්තා සංවිධානය- කොකුවිල්, ආනන්ද ශෂිදරන් පළාත් සභා මන්ති‍්‍රනී උතුරු පළාත් සභාව යන අයට එරෙහිව මෙම නියෝගය නිකුත් කොට තිබේ.