යාපනයට කුඩා මාළු වැස්සක්
- 12 12 2017
- 14:16
- {{hitsCtrl.values.hits}} views
- වවුනියා මධුසංක අමරසිංහ
යාපනය නල්ලූර් ඇතුලු මුහුද ආසන්නයේ පිහිටි ප්රදේශ වෙතට ඊයේ (11) රාත්රියේ හිදීසියේ ඇතිවූ වර්ෂාවත් සමග කුඩා මාළු තොයක් වැටුනු බවට යාපනයේ ධීවරයින් කියා සිටිති.
විනාඩි 20 ක පමණ කාලයක් ඇදහැලුනු වර්ෂාවත් සමග මෙම කුඩා මාළු විශේෂයද වැටී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.



