ශ්රී ලංකාවේ යාචකයෙකුගේ දෛනික ආදායම රුපියල් 5,000 ත් 6,000 ත් පමණ වන බව සමාජසේවා දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී තිබෙන බව බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තු අධ්යක්ෂිකා චම්පිකා ශිරෝමාලි මහත්මිය 'අද'ට පැවසීය.
වැඩිහිටියන් මහ මග දමායාම පිළිබඳව 2012 වර්ෂයේ සිය සිදුකරන ලද සමීක්ෂණයකින් මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබේ.