යතුරුපැදියේ බීමත්ව ගිය 846ක් අත්අඩංගුවට
- 17 04 2016
- 16:00
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
උත්සව සමයේදී බීමතින් රිය පැඳවූ රියදුරන් 1546ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය 10දා සිට මෙහෙයුම් ආරම්භ කළ අතර අද (17දා) පෙ.ව. 6.00 දක්වා කාලය තුළදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙයින් 846 දෙනෙකුම යතුරුපැදිකරුවන් වීම විශේෂත්වයකි.එය අත්ඩංගුවට පත්වූවන්ගෙන් අඩකඩත් වඩා වැඩිය. ඉන්පසුව අත්අඩංගුවට ගෙන ඇති වැඩිම පිරිස ත්රිෙරා්ද රථ රියදුන් වෙයි.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
