පේරාදෙණිය , එලුගොඩ දුම්රි හරස් මාර්ගයේදි මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
ඊයේ (31දා) මෙම අනතුර සිදුව ඇත. තුවාල ලැබූවන් පේරාදෙණිය හා කඩුගන්නාව රෝහල්වෙත ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇත.