www.ada.lk
2026 ඔක්තෝබර් මස 13 වන අඟහරුවාදා
එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුමට එක්වීම සඳහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අනිද්දා (11දා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඔහුගේ ආරක්ෂාව සඳහා රජය විශේෂ අවධානයක් යොමුකර තිබේ. එසේම අග්‍රාමාත්‍යවරයා පැමිණීමේ සිට ඔහු ශ්‍රී ලංකාවෙන් පිටත්වන තෙක් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
ඒ අනුව ඔහු ගමන් ගන්නා මාර්ග වල වාහන ගමනය සම්පූර්ණයෙන්ම සීමා කිරීමට පොලීසිය කටයුතු කරයි. එම රථවහාන සැලැස්ම පහත පරිදි වෙයි.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd