ගම්පහ මහේස්ත්රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව පුවත්පතක මංගල දැන්වීමක් පළකර විවාහ කරගන්නා බවට පවසමින් කාන්තාවකගෙන් රුපියල් 1,865,000ක මුදලක් වංචා කරන ලද පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතයි.
ඒ අනුව මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් පහත දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි
විශේෂ අපරාධ විමර්ශන අංශය ගම්පහ
O77 3 890 959
077 0 780 071
සැකකරු පිළිබඳ විස්තර පහතින් දක්වා ඇත.
මෙම සැකකරු - චක්රවර්තී ගාමිණි සිල්වා
ජා.හැ. අංකය - 602841901v
උපන් දිනය - 1960.10.10
ලිපිනය - හිපන්කන්ද, නවදගල, ඇල්පිටිය
(සැකකරුගේ ඡායාරූපය පහතින්)