මැයි සමස 25 වැනි දින මොරටුමුල්ල පල්ලියගුරු රන් භාණ්ඩ උකස් ආයතනය කඩා එහි තිබූ රන් භාණ්ඩ කිලෝග්රෑම් 11 ක් සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (08දා) අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්රශ්න කිරීමේදී සොරාගන්නා ලද රන් භාණ්ඩවලින් කෝටි 5ක් වටිනාකමකින් යුතු කිලෝ 09 ක රන් භාණ්ඩ දික්වැල්ල හා වැලිගම ප්රදේශවලට උකස්කර තිබියදී හා උණුකර තිබියදී සොයාගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා අවුරුදු 43 සහ 27 වයස්වල පසුවෙති.