විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කිරීම සඳහා මහනුවර මධ්‍යම වෙළඳපොළ භූමියේ පැවැත්වෙන ජන රැලියට මේ වන විට මහ සෙනගක් පැමිණ තිබේ.
මේ වන විට රැලිය අමතමින් සිටින්නේ ජාතික හෙළ උරුමයේ මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතායි.
ඡායාරූප කරු ජයසූරිය ෆේස් බුක් ගිණුම/ තිසර සමල්