පැල්මඩුල්ලේදි පැවැති පොදු විපක්ෂයේ රැලියකදී පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට හා සංවිධායක මණ්ඩලයට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව පොදු අපෙක්ෂක මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා කතාව ඇරඹීමත් ඒ අසළ තිබූ ගොඩනැගිල්ලකින් ගල් ප්‍රහාරය එල්ල වී තිබෙන බව වාර්තාවෙයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂිතව එම ස්ථානයෙන් පිටත්කර තිබෙන බවත් වාර්තාවෙයි.