පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මල්ලිට අයත් අරලිය සහල් ව්‍යාපාරයේ ලොරියකට පහරදීමක් සිදුකර ඇත.
එහි රියදුරුට හා සහායකටද පහරදී තිබේ.
පොළොන්නරුවේ සිට මරදගහමුලට සහල් ප්‍රවාහනය කරන ලොරියටකට මෙම පහරදීම සිදුකර ඇති අතර යළි මරදගහමුලට සහල් ගෙන ඒමෙන් වළකින ලෙසද පහරදුන් පුද්ගලයන් තර්ජනය කර තිබේ.