හිටපු මහින්ද රාජපක්ෂ මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුව හෙට (06දා) දහවල් 1.30ට පාර්ලිමේන්තුවේ ජනපති කාර්යාලයේදී සිදුවෙන බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
මෙම සාකච්ඡාව විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට පැවැත්වෙන බවත්, දැනට රජයෙන් කෙරෙන කිසිඳු කටයුත්තක් සම්බන්ධයෙන් සාකච්ඡා නොවන බවත් ජනපති මාධ්‍ය අංශය කියයි.