ජනපතිවරණයට නාම යෝජනා බාරදීමෙන් පසුව පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සමඟ අද (09දා) පෙරවරුවේ දළඳා සමිඳුගේ ආශීර්වාදය ලබාගැනීම සඳහා මහනුවර බලාපිටත්විය.
ඉන් අනතුරුව ඔවුන් මල්වතු මහ නාමිහි අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ බැහැදුටුවේය.
අද මහනුවරදී ඒකාබද්ධ විපක්ෂයේ ජන රැලියක්ද පැවැත්වේ.