හිටපු ජනපති මහින්ද රාපක්ෂ මහතාගේ ප්රධාන ආරක්ෂක නිලධාරියා වූ යුද හමුදාවේ මේජර් නෙවිල් වන්නිආරච්චි මහතා අද (07දා) රහස් පොලීසිය හමුවේ පෙනී සිටියේය.
එසේම නිතීවිරෝධී අයුරින් අලිපැටියෙකු ළග තබා ගැනීමේ චෝදනාවට ඇප මත නිදහස්ව සිටින කොළඹ හිටපු අතිරේක මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතාද ප්රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.