ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ මෙවැනි ගැටුමක් තමා කිසිම දිනක දැක නොමැති බවත් පළමුවෙන්ම විපක්ෂ මන්ත්‍රී ගාමිණී ලොකුගේ නැගී සිටි බවත් නින්දිත බවත් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.
බැඳුම්කර වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවැති විවාදය අතුර තුළදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.