මෙවර ඉදිරිපත් කළ අයවැය මැතිවරණ ලියවිල්ලක් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
2015 වසර සඳහා ඊයේ (24දා) මුදල් අමාත්‍ය, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ පවසයි.