බම්බලපිටියේදී වෙළඳ ව්‍යාපාරිකයෙකු ඔහුගේ නිවස අසළදී පැහැරගෙන ගොස් හේ අතුරුදන්ව ඇති බවත් ඒ පිළිබඳව තොරතුරක් දන්නේ නම් පොලීසියට දැනුම් දෙන ලෙසත් පොලීසිය පවයි.
පසුගිය 21දා රාත්‍රී 11.15ට පමණ මෙසේ අතුරුදන්ව ඇත්තේ අවුරුදු 29ක් වයසැති මොහොමඩ් ශාකිප් සුලෙයිමාන් නම් වූ පුද්ගලයෙකු බවද පොලීසි කියයි.
ඒ පිළිබඳව තොරතුරක් දන්නේ නම්,
071-8594727 - අධ්යක්ෂ කොළඹ අපරාධ කොට්ඨාසය
071-8591580 - බම්බලපිටිය පොලිස් ස්ථානාධිපති
071-8591735 - කොළඹ අපරාධ කෝට්ඨාසයේ ස්ථානාධිපති