මුහුදේ පාවෙමින් තිබූ හෙරොයින් අත්අඩංගුවට
- 12 05 2017
- 15:47
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
කන්කසන්තුරය මුහුදේ පාවෙමින් තිබූ හෙරොයින් කිලෝ ග්රෑම් 9.3ක පාර්සලයක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ. අද (12දා) මෙම හෙරොයින් තොගය නාවික හමුදාව සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
