මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල යෙදුණු ඉන්දීය ධීවරයන් 12දෙනෙකු ඊයේ (25දා) අත්අඩංගුවට ගත්බව නාවික හමුදාව පවසයි.
මොවුන් පැමිණි ධීවර යාත්රා 2ක් හා ධීවර උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගත්බව නාවික හමුදාව සඳහන් කරයි.
ඒ අනුව අත්අඩංගුවට ගත් ධීවරයන් හා උපකරණ යාපනය සහකාර ධීවර අධ්යක්ෂක වෙත බාරදීමට නියමිතය.